
Petralex ජංගම යෙදුම
ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය පූර්ණ ක්‍රියාකාරී ශ්‍රවණ වැඩි දියුණු කිරීමේ උපාංගයක් බවට පත් කරන්න!

4 A ගේ දර්ශනය
Dialog විසින් ‘පිරමීඩයේ පතුලේ ඇති ධනය’ හඳුනාගෙන වෙළඳපොළට ඇතුළත් ප්‍රවේශයක් ලාභදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තිරසාර ව්‍යාපාර ආකෘති සංවර්ධනය කිරීමට උත්සාහ කරයි.

අතුරු මිතුරු
හඬක් නොමැති අයට අවට ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට හැකියාව සහ ස්වාධීනත්වය ලබා දීම අරමුණු කරගත් විප්ලවීය යෙදුමකි .

සාරු
Dialog Axiata PLC විසින් මොරටුව විශ්ව විද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාලය සමඟ එක්ව පවත්වන ලද ව්‍යාපෘතියකි.