Response in Emergencies and Disasters (RED)

Dialog හි නව මුලපිරීමක් වන RED යනු විවිධ ආකාරයේ ස්වභාවික විපත් නිසා මිනිස් ජීවිතයට සිදුවන හානි  අවම කිරීම අරමුණු කරගත් විහිදුනු  ආපදා කළමනාකරණ පද්ධතියකි . මෙමපද්ධතිය මගින් Dialog හට ආපදා සහ හදිසි ප්රතිචාර ක්රියාකාරකම් තනිවම සංවිධානය කිරීමට මෙන්ම රජයේ ආයතන ඇතුළු අනෙකුත් පාර්ශ්ව විසින් සිදු කරනු ලබන මුලපිරීම්වලට සහාය වීමට එහි සම්පත් සහ ශක්තීන් වැඩි දියුණු කිරීමටත්  හැකියාව ලැබේ.

පසුගිය වසර දෙක තුළ ජන ජීවිතයට වඩා අවශ් වූ හදිසි සේවාවන් ලබාදීම අරමුණු කරගෙන මෙහි කටයුතු සිදු වනවා ඇත.

Share this post