![](http://dialogfoundation.org/wp-content/uploads/2019/05/rally-1.png)
Rally to Care
‘Rally to Care’ යනු 2019 අප්‍රේල් 21 (පාස්කු ඉරිදා) ඛේදජනක සිදුවීම්වලින් විපතට පත් වූවන් සඳහා සහයක් වීම වෙනුවෙන් ඩයලොග් පදනමේ මුලපිරීමකි. ශාරීරික ආබාධ සහ කම්පනයට ගොදුරු වූවන් සඳහා කෙටි කාලින හා දීර්ඝ කාලීන ප්‍රතිකාර සහාය ලබා දීම සඳහා Rally to Care ආරම්භ කරන ලදී. එහි හවුල්කරුවන් වන World Vision Lanka සමඟ එක්ව ළමුන් 500+ සඳහා දිගුකාලීන අධ්‍යාපනික සහය සහ පවුල් 250+ සඳහා මනෝ සමාජීය පුනරුත්ථාපනය ලබා දෙමින් එහි මෙහෙවර අඛණ්ඩව කරගෙන යයි. , සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය (සර්වෝදය), මයි ඩොක්ටර්, විෂන් කෙයාර් සහ රත්මලාන ශ්‍රවණ කථන මධ්‍යස්ථානය එහි අනෙකුත් පාර්ශවකරුවන් වේ
Rally to Care සිය අරමුදල් රැස්කිරීම 2019 මැයි 24 වන දින අවසන් කළ අතර, Dialog පාරිභෝගිකයන්, තනි පුද්ගල පරිත්‍යාගශීලීන් (විදේශීය සහ දේශීය), ව්‍යාපාරික හවුල්කරුවන් සහ ව්‍යවසායකයන්ගේ නොමසුරු සහයෝගයෙන් රු. මිලියන 116.69 කි.
පරිත්‍යාග ලැබුණු අකාරය පහත පරිදි වේ:
Dialog පාරිභෝගිකයන්, පුද්ගල සහ ආයතනික පරිත්‍යාග | රුපියල්. මිලියන 37.71 |
Dialog Axiata PLC දායකත්වය | රුපියල්. මිලියන 43.72 |
Axiata (ජාත්‍යන්තර) සමූහ පරිත්‍යාගය | රුපියල්. මිලියන 35.26 |
සම්පූර්ණ Rally to Care සඳහා අරමුදල | රුපියල්. මිලියන 116.69 |
Rally to Care හි ප්‍රධාන අංගයක් වන්නේ ඛේදජනක පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් ළමුන් 353 දෙනෙකුගේ දිගුකාලීන අධ්‍යාපනයට ආධාර කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනයි. ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ළමයින්ට වයස අවුරුදු 19 ට ළඟා වන තෙක් හෝ ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් අඛණ්ඩව පවතිනු ඇත . මෙම අරමුදල් සෑම වසරකම අප්‍රේල්, අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී බෙදා හරිනු ලබන අතර, 60%ක් ශිෂ්‍යයාගේ ගිණුමට ද 40%ක් භාරකරුගේ ගිණුමටද බැර කර දරුවාගේ අමතර අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනේ. 2019 ජූලි මස ආරම්භ වූ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් 2020 වසරේ ළමුන් 357 දෙනෙකුගේ අඛණ්ඩ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලන ලදී – කටුවාපිටියෙන් 185 දෙනෙක්, කොච්චිකඩේ 102 දෙනෙක් සහ මඩකලපුවෙන් 70 දෙනෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් බෙදා දෙනු ඇත.
Read the latest updates on the Rally to Care initiative relief disbursement activities
Our Mission is to enable:
Immediate term Out-patient Support for Victims of Physical Disability & Trauma
Long-term Educational Support for 500+ Children
Psychosocial Rehabilitation for 250+ Families
Our Corporate Donors
Axiata Group Berhad
XCOM Labs
Pelatro PLC
Apalya Technologies
CT CLSA Securities (Pvt) Ltd
Sunshine Holdings
UML Associates (Pvt) Ltd
Chesmi Consolidated (Pvt) Ltd
Serendib Consultants
Shangri-La
Our partners
Coordination and
on-ground execution
in Eastern ProvinceCoordination and
on-ground execution
in Western ProvinceValidation of Medical Needs
Free spectacles, all Hearing Aids at cost, Free hearing tests in Eastern Province
Free hearing tests in Western Province
Independent Auditor:
PwC Sri Lanka